Wednesday, May 19, 2010

යුද්ධය හා සාමය


මේ ආත්මෙදි ඉවර නොවෙයි කියල හිතන් හිටපු යුද්ධය නිම වෙලා අවුරුද්දකුත් ගත උනා....ලංකාවේ ජීවත් වෙන අපේ ඇත්තොන්ගෙ ජීවිතවල ඔය අවුරුද්ද ඇතුලත මොනවද වෙනස් උනේ කියල පොඩි ලියමනක් දාන්න හිතුනා..මම හිතන් හිටියෙ යුද්ධය ඉවර උනාම ලංකාව සුරපුරයක් බවට පත් වෙන මුල් ලකුනු හරි පහල වේ කියල..මොකද අපෙ රට කරවන සහ කරවපු ඇත්තො කියපු දෙයක් තමයි යුද්ධෙ ඉවර වෙනකන් පටි තද කර ගන්න කියන එක.ඔන්න ඉතින් අපෙ කට්ටිය පටි තද කරන් හිටියනේ...හැබැයි මට පෙනෙන හැටියට නම් තව සෑහෙන කාලයක් පටි තද කරන් ඉන්න ලංකාවෙ ජීවත් වෙන අයට සිද්ධ වෙන පාටයි...යුද්ධය ඉවර වුනාම ලැබෙනවයි කිවූ ප්‍රතිලාභ මොනවද කියලයි මම කල්පනා කලේ..

දෙයියන්ගෙ පිහිටෙන් ඡන්ද දෙකක් තිබුනා....දේශප්‍රෙමියෝ දේශද්‍රෝහියෝ වුනා,හොඳට එක පතේ කාපු මිනිස්සු ප්‍රසිද්ධියේ ඇණ කොටා ගත්තා ඕවට පින් සිද්ධ වෙන්න...වුන එක හොඳක් තමයි ටික කාලෙකට හරි බදු අයින් කල නිසා බඩු මිල පොඩ්ඩක් පාලනය වුන එක(ලංකාවෙ බඩු මිල අඩු වෙන්නෙ නෑනේ)..දැන් ආයෙත් ඔන්න බදු තිබුන විදියටම දාල...ඡන්දදායකයන්ට කළගුණ සැලකීමක් හැටියට...ආසියාවේ ආශ්චර්‍ය්ය,ලෝකයේ හොඳම රට කරවන වගේ කතන්දර ගොඩක් පහුගිය කාලේ අහන්න ලැබුනනේ..අනේ වෙනව නම් කොච්චර හොඳද...දේශපාලනය පැත්තක දාල රටට හොඳක් වෙනව දකින්න තමයි බහුතරයකගේ කැමත්ත...මහාමාර්ග වාරිමාර්ග වෙන එක වලක්වන්න ඉක්මනින් යමක් කරන එක නම් වටිනවා ආශ්චර්‍ය්ය කෙසේ වෙතත්...
යුද්ධය ඉවර වුනා කියල එතන තිබුන මූලික ප්‍රශ්නයට විසඳුමක් හොයන්න උවමනාවක් කාටවත් තිබුනේ නෑ...තවත් යුද්ධයක් ඇති කරවන පසුබිම් හදපු අය නම් ඕනෑ තරම් හිටියා..

නමුත් යුද්ධයෙන් බැට කාපු දෙපැත්තෙම මිනිස්සු තාමත් දුක් විඳිනවා...තමුන්ගේ දරුවා,ස්වාමියා,පියා රට වෙනුවෙන් කැප කරපු ගොඩක් රණවිරු පවුල් ජීවත් වෙන්නෙ කොහොමද කියලවත් බලන එක මීට අවුරුද්දකට කලින් සති ගනන් උදම් වුන මිනිස්සුන්ගෙම යුතුකමක්..ඒ වගෙම තමාත් අවතැන් කඳවුරු වල දුක් විඳින අපේ ම මිනිස්සු ගැන හොයා බලන එක... මේ කාරණා දෙක අපි අතින් කොච්චර සිද්ධ වුනාද කියන එක හොයල බලන එක වටිනවා ජය ගැන උදම් අනනවට වඩා... යුද්ධයෙන් වැඩිපුරම බැට කාපු මේ දෙපිරිස හිනැහෙන දවසක අපිට සැබෑම සාමයක් ගැන සතුටු වෙන්න පුළුවන් කියන එකයි මගේ හැඟීම...

Wednesday, October 28, 2009

A tribute to all the fathers of the world.....

Should I call you
The sun or the moon
Or a lamp or star
My darling son will
Bring glory to my name

I longed for somebody
To play in my home
Take all my joys away
For one innocent smile
Holding you close feels
Like the world is in my arms
My darling son will
Bring glory to my name

Today I hold your finger
And teach you to walk
Tomo...rrow you must hold
My hand when I have grown old
In you I have found
A reason to live
My darling son will
Bring glory to my name



maa - tare zameen par


I never, do tell you,
But I am frightened by the darkness, mother
Usually I, don't show,
But I do care about you, mother
You know it all, isn't it mother?
You know it all, my mother.

Don't leave me like this in the crowd
Such that I am not able to come back to the home.
Don't send me so far
Such that you don't remember about me at all.
Am I that bad, mother?
That bad... my mother?

Whenever... father...
Quickly... swing me, mother...
My eyes... seek for you...
I do think this... you will come to hold me, mother...
I don't... tell him this...
But I do... get scared, mother
On the face... I don't let this come
In the heart... I get frightened, mother
You know it all, isn't it mother?
You know it all, my mother.

I never, do tell you,
But I am frightened by the darkness, mother
Usually I, don't show,
But I do care about you, mother
You know it all, isn't it mother?
You know it all, my mother.

Tuesday, October 13, 2009

අපිට සමාජයෙ හිමි කොතැනද?......

මේ ළගදි මම සුහද කත බහක ඉන්න වෙලාවක මට මාර කල කිරීමක් ඇති උනා සමාජය ගැන....මිනිස්සු තවම බාහිර ස්වරූපය මත එකිනෙකා කිරා මනින්න පුරුදු වෙලා ඉන්න එක මේ සම්මජ්ජාතියෙවත් මග හරින එකක් නම් නැහැ... තමුන්ගෙ ජීවිතෙ හරි හමන් විදියට කිරා මැන ගන්න බැරි මිනිස්සු අනිත් අයලුන්ගෙ ජීවිත කිරන්න මනින්න යන එක මට තේරුම් ගන්න අපහසු කාරණාවක්....සමාජයෙ සම්මත හොඳ පුද්ගල අර්ථකථනය තනිකරම බාහිර ස්වරූපය මත තීරනය වෙන අබුද්දස්ස කාලෙක තමය් අපිට අවාසනවන්ත විදියට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ... මනුස්සයෙක් හොඳ පුද්ගල වර්ගීකරනයට අහුවෙන්න බොලිවුඩ් පෙනුමක් නැත්නම් මේ සම්මජ්ජතියෙවත් බැහැ.... පුදුමෙ කියන්නෙ මම දැන් ඉන්න ඇමරිකාවෙ මීට වඩා බොහොම පුලුල් දැක්මක් මේ ගැන තියෙන්නෙ... හොඳ කියල සමාජ සම්මත හදා ගත්ත අපෙ සමාජයම අද බහු බූත මිනුම් වලින් මිනිස්සු කිරා බලනවා...මනුස්සකම කියන එක වල පල්ලට ගියත් මොකද දිලිසි දිලිසි ඉන්නවනම්... මනුස්සකම කඩෙන් ගන්න කාලයක් ළගදිම උදා වෙය් කියලය් මට නම් හිතෙන්නෙ....මොකද ඒක සිල්ලර තත්වයට ඇද දාන්න මිනිස්සුම කරන අපරාද අතිමහත් ...මම සමාජය ගැන ගොඩක් දේවල් දන්නවා කියල හිතා ගෙන හිටියට මම තම දැකල තියෙන්නෙ සමාජයෙ එක පැතිකඩක් විතරය් කියල මට සමහර වෙලාවට හිතෙනවා... මම නොදන්නා පැතිකඩ ගැන ඉගෙන ගන්න මට කාලයක් තිබ්බනම් කියල වෙලාවකට හිතෙනවා...නමුත් ඔය විකාර ගැන හිතනවට වඩා ඔය බහුබූත මිනුම් වලින් අපිව මනින සමාජයට යමක් දෙන්න අපෙ කාලය වැය කලොත් එක අපෙ හිතට සනීපයක් වත් ලබා දෙය් කවදා හරි... ඒක හින්ද මම මේක ලියන එක අදට නවත්තලා අපිටම ගරහන්න බලන් ඉන්න සමාජයට හිතදාය් යමක් කරන්න මගේ පර්යේෂණයට අඳාළ වැඩක් කරන්න යනවා....මටම බුදු සරණය්,දෙවි පිහිටය්.... :)

Wednesday, September 30, 2009

Thode Badmash from Saawariya

This song from hindi movie Saawariya is a great creation simply because of the fact that it summarizes the entire story line of the movie into 3 minute masterpiece.One of my all time favourite movies and singer Shreya Goshal's voice is amazingly beautiful in this piece.
Enjoy and just feel it....

Saawariya -Cinematic Poetry

Monday, September 21, 2009

Searching for the perfection ...

When I was a kid growing up I always wanted things to be perfect....but this habit deviated a bit during my time at the university,specially work related to academia. But still I was looking for something perfect..that was someone to share my life with.I wanted that to be perfect and thought that would be really easy.Oh boy it took me sometime to realize that I'm stuck in a big fantasy.

Still remember the episode that I had in 2003,and that pain was with me more than six years and I never thought I would be able to get over that.But I always thought,that I will never allow that to interfere my future life even in a meniscus amount.Throughout the early period of this year I went over this question that are there perfect matches ??It was a thousand dollar question and I seriously thought the answer would be a big "NO"...this made me somewhat vulnerable and put me into a rather confused state of mind...

I had few rough weeks emotionally,but I was able to sort that out pretty well and at the end of all these things ..Probably I must have found "THE ONE" I was looking for.....I do have some faith on horoscopes and so but never wanted to rely my entire life upon them....But this incident increased my faith towards them as we went for the highest compatibility and I believe I got the highest compatibility as well... So at last there are perfect things in this life as well... (I hope I can write the same thing in few years time and i'm good with gut feelings..and it says I'll write the same )

Just a small conversation has grown up towards a long lasting bond and involvement of just the thoughts made this more intriguing...so life seems perfect and I feel really relaxed although this means start of whole a lot of responsibilities.....Lets see how everything works out during the course of time....as always all the best to me... :)