Wednesday, June 1, 2011

වටිනාකමක් නැති ජීවිතයක් නැති වෙලාලු

නිමිත්ත
http://www.dailymirror.lk/news/11705-ftz-worker-dies.html

අප සමාජයේ කලාපයේ වැඩ කරන අයළුන්ට ඇති තත්වය ගැන අමුතුවෙන් කිව යුත්තක් නැත. මෙම තත්වයම මැද පෙරදිග රැකියාවන්හි නිරත වන අයටද පොදු වන අවස්ථා බොහොමයක් ඇත. නමුත් ඔවුනට ගරහන්නට කට ආයා ගෙන සිටින පුද්ගලයන් නොදන්නා කාරණය වන්නේ ඔවුන්ගේ අද දවස රැදී තිබෙන්නෙත් මෙම පුද්ගල දෙකොටස නිසා බවය..

මල්ලියේ ඔබට නිවන් සුව.. ( මේ දරුවාට නිසි ගෞරවය දෙන්න කාලකණ්ණි දේශපාලකයෝ ඉඩ දෙන එකක් නැහැ ..මේ මිනියත් විකුණගෙන කයි .. එජානිස, එජාප, කෙටි කාලීනවත්, ජවිපේ දීර්ඝ කාලීනවත් )


1 comment:

  1. මේවා නම් ඉතින් ලොවෙත් නෑති වෑඩ

    ReplyDelete